Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

piumiනිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුදු මාරුකරන්නට සූදානම් වන බව වාර්තා වේ.
ඇය මෙසේ මුදු මාරුකර ගැනීමට සැරසෙන්නේ රෙමී රාඡ්ලාල් නැමැති තරුණයෙකු සමගය.
පියුමි හා රෙමිගේ ආදර කතාව තරමක් පරණ එකක්වුවද ඇය මෙය මාධ්‍යට මෙන්ම තමන්ගේ කිට්ටුම හිතවතුන්ගෙන්ද වසන්කර තිබිණි.

මොවුන්ගේ විවාහ ගිවිසගැනීම කොළඹ ගලදාරි හෝටලයේදි සිදු කිරීමට නියමිතය.පියුමි, රෙමී හඳුනාගෙන ඇත්තේ ඇගේ මිතුරියකුගේ මාර්ගයෙනි.‘රේමි’ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් අයෙකුගේ කිට්ටුම හිතවතෙක් බව ද පැවසේ.

මේ අතර, ස්වර්ණවාහිනියේ ආදරියේ ටෙලි නාට්‍යයේ අසංකාගේ චරිතය රගපෑම අනර්කලී ආකර්ශා විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඒ සඳහා තෝරාගෙන ඇත්තේද පියුමි වීම විශේෂ සිද්ධියකි.

පියුමි ආදරියේ ටෙලිනාට්‍යයේ මෙන්ම ආදරේ අහස තරම් ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට ද මේදිනවල සහභාගිවන බවද පැවසේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter