Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

අද මාධ්‍යය හමුවක් පවත්වමින් සංගක්කාර ප්‍රකාශ කොට සිටියේ තම නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කලේ ලෝක කුසලානයට පෙර සිටම බවයි.කණ්ඩායමට නායකත්වයක් ලබා දී නව මගකට ගැනීමට අවශ්‍ය බවත් න නායකත්වය සඳහා දිල්ශාන් , මැතිව්ස් , උපුල්, මාලිංග වැනි ක්‍රීඩකයන් යෝග්‍ය බව ඔහු සඳහන් කරා.

පැවති ලෝක කුසලානයට නායකත්වය දුන් කුමාර් සංගක්කාර ජුනි මාසයෙන් පසුව කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බවත් නමුත් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කරන බවට ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter