Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Sarath-Fonseka-415ලබන වසර මුලදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට නියමිත පොදු සමාව කොන්දේසි රාශියක් මත දෙන නිදහසක් බව ඉතා විශ්වාසවන්ත කටයුතු මාර්ග වලින් වාර්තාවේ.මේ යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් කළද, ඔහුට දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමේ අයිතිය අහිමි කිරීමට නියමිතය.

sexualAbuseවැඩිවියට පත් 12 හැවිරිදි දැරියගේ මල්වර උත්සව දිනයේ රාති‍්‍රයේදී ඇයට බරපතල ලිංගිකඅපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඥාති සොයුරා අධිකරණයටඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජනවාරි 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසරම්බඩගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්‍ද්‍ර කුමාර සිල්වා මහතා නියෝග කළේය.මෙලෙසරිමාන්ඩ් භාරයට පත්වූයේ 19 හැවිරිදි තරුණයෙකි.සැකකරු ගොකරැල්ල් පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

317තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග
විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ . ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති.

gaaaකී‍්‍රඩාවට උත්තේජනය සැපයීම සඳහා නොයෙක් මාදිලියෙ විලාසිතාවලින් සැරසී අත්පුඩි තලන හා නටන කෙල්ලන්කී‍්‍රඩා පිටියට අලුත් දසුනක් නොවේ.කෙසේවුවද මෙය ශී‍්‍ර ලංකාව තුළ එතරම් ප‍්‍රචලිත නොවුවද
ඇමරිකානු පාපන්දු, පැසිපන්දු, රග්බි, බේස් බොල් හා පාපන්දු වැනි කණ්ඩායම් කී‍්‍රඩා තරගවලදී ජාත්‍යන්තරය තුළ නිතර දක්නට ලැබේ.

කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට
3764agදකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“පරණ වාහන මේ මාර්ගයට ඇතුළු කිරීම මේ වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. මෙවැනි වාහන වලින් බොහෝ ප්‍රමාණයක් දිනපතා මාර්ගයේදී කාර්මික දෝෂයන්ට ලක් වෙනවා. ඒ වගේම සමහර වාහන බොයිල් කරනවා. අපි ඉල්ලා සිටිනවා. එවැනි වාහන මෙම මාර්ගයේ එනවිට වතුර කෑන් එකකුත් අරගෙන එන්න කියල. මොකද, මාර්ගයේ කිසිම තැනකින් වතුර ලබාගන්න අවස්ථාවක් නැති නිසා. මෙවැනි ආපදාවන්ට ලක්වන වාහන දිනපතා වැඩිවීම නිසා මාර්ගයේ ආපදා සේවාවල වැඩ වැඩිවී තිබෙනවා.“

imagesදරු ප‍්‍රසුතියක් ප‍්‍රංශයේ රෝහලකට ඇතුලූකළ මුස්ලිම් කාන්තාවක් ප‍්‍රසූතියට සැරසෙද්දි හෙදියක් ඇයගේ බුර්කාව ඉවත්කරන ලදි.  එය ජනේලයේ විදුරුවෙන් දුටු ස්වාමි පුරුෂයා (24)  වහා දොර ඇරගෙන ප‍්‍රසූතිකාගරයට  වැදී හෙදියට බැණ කනේ පාරක් ගැසුවේ ය.

පොලිස් අත්අඩංගුවට පත් වු පුරුෂයා මෙම අධිකරනය හමුවට පැමිණවු අතර ඔහුට මාස 6 ක සිරදඩුවමක් නියමකරපු විනිසුරුවරයා කිවේ ඔබ මොන ආගමක් ඇදහුවත් ප‍්‍රංශය නීතිය ආරක්ෂා කරන රටක් බව දැනගත යුතු බවයි.අංක තහඩුව නැති රථයක නැගී ගමන්කරමින් සිටි උතුරේ දේශපාලන නායිකාවක් කලූතර පාලම උඩදී පොලිසිට විසින් නවත්වන ලදි. ඇය පොලිසියේ නිලධාරින්ට පොලිස් කාන්තාවන්ට අම්ම මු නැතුව සංග‍්‍රහකරන ලදි.

Miss-SL400මේ වසරේ (2011) ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන් පුෂ්පිකා සඳමාලි ද සිල්වා මේ මස 27වැනිදා චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රී ලංකාවනියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගය සඳහා රටවල් 112 සහභාගීවීමටනියමිතය.ප‍්‍රවීණ නිරූපිකාවක සහ ජනප‍්‍රිය රංගන ශිල්පිණීයක වන, වාසනා දන්තනාරායන මිස්‌ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්‍යක්‍ෂිකාවක් බවද පැවසේ.

පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න

srilankan-(7)කොළඹ නගරයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟවලට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා තරු පහේ හෝටල් කාමර 2200ක් සූදානම්ව අතැයි ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.මෙවන් මෝටර් රථ තරඟ තුලින් ශ‍්‍රී ලංකාව පිළිබඳව හොඳ ප‍්‍රතිචාරයක් අන්තර්ජාතිකව ලබාගත හැකි බැවින් මෙම තරඟාවලියේ විශේෂත්වයක් අතැයිද ඔවුන් පවසයි.

prew-srilankanපසුගිය දෙසැම්බර් 3 වැනිදා කොළඹ සිට බැංකොක් දක්වා ගමන් ගත් UL 422 මගී ගුවන් යානයේ දරු උපතක් සිදු වී ඇත. බැංකොක් වලට ගොඩබැසීමට ආසන්නයේ දී ගුවන් සේවිකාවන්ගේ දැනුම් දීම මත යානය පරීක්ෂා කරබැලීමේදී පිලිපීන ජාතික කාන්තාවකට දරු උපතක් සිදු වන බව දැන්ගන්නට ලැබී ඇත.

පසුව යානයේ පාලන අංශය කලබලයකින් තොරව ඉතාමත් නිශ්ශ්බ්දව මෙම තත්ත්වය පාලනය කර ඇත. බිළිඳා මඳක් දුර්වල තත්ත්වයේ පැවතුණු අතර යානය ගොඩබැස්සවීමෙන් පසු ඉතාමත් ඉක්මණින් බිළිඳා වෛද්‍ය ප‍්‍රතිකාර වලට යොමු කරන ලදි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් යානයක සාර්ථකව දරු උපතක් සිදුවූ සිව් වන අවස්ථාව වේ.

yoshitha-namalප්‍රථමවරට කොළොඹ නගරයේ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක් පැවැත්වීමට කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් හා තාරුණ්‍යට හෙටක් සංවිධානය කොට ඇති බව අප පෙර ලිපියකින් ඔබ වෙත හෙලිකලා.
මෙම තරඟ මෙම මස 16 හා 17 දින සවස 6 සිට අලුයම 4 දක්වා පැවැත්වේ.තරඟ පැවැත්වීම හේතුවෙන් එම දින දෙකේදී කොළොඹ නගරයේ මාර්ග ගණනාවක් වසා දැමීමට නියමිතය.
ලෝටස් පාර,ඩියුක් මාවත,බාරොන් ජයතිලක මාවත,යෝක් විදිය,ලංකා බැංකු මාවත එසේ වසා දැමීමට නියමිත මාර්ග අතර වනවා.
මෙම තරඟාවලියට මෝටර් රථ ධාවන තරඟ වර්ග නවයකුත් යතුරුපැදි ධාවන තරඟ වර්ග 6 කුත් පැවැත්වීමට නියමිතයි. මෝටර් රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලාංකික තරගකරුවෝ 120 දෙනෙකුත් විදේශිකයෝ 12 දෙනෙකුත් හා යතුරුපැදි තරඟාවලිය සඳහා තරඟකරුවන් 95 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.

අනුeppawalaරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේ‍ශයේ තරුණියන් දෙදෙනකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් සිය දිවි නසා ගෙන ඇතැයි, දැනට සැකකරන අතර අද පස්වරුවේ පැවැත්වුණු බවයි.
කඩිගාව ප්‍රදේශයේ වාසය කළ මෙම සොහොයුරියන් දෙදෙනා ප්‍රදේශයේම තවත් තරුණයකු සමග ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව පැවසේ.
අදාළ තරුණයා යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි.
17 හැවිරිදි එක් සහෝදරියක මීට වසර දෙකකට පමණ පෙර නිවසින් පැන ගොස් සිටි බව පැවසෙයි.
ඇය එවකට 15 හැවිරිදි බාලවයස්කාරියකව සිටි බැවින් තරුණයාට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබේ.

Udayanthi5

udayanthi 01

F7ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.

upeksha-prewපසුගිය සතියේ සරසවිය පුවත්පතටඋපේක්ෂාගේ මව විසින් ලබා දුන් සාකච්චාවකදී උපේක්ෂාගේ කේන්දරයේ රාජ යෝග තිබෙන බව පවසා තිබුනත් ඇයට මෙවර අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී  නියෝජ්‍ය ඇමතිකමක් වත් නොලැබෙන බව වාර්තා වේ.

උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා එක්සත් ජාතික පක්ෂෙන් තරඟකොට මංත්‍රීධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වුයේ 18 වන සංශෝධනයට සහය පළකරමිනි.ඒ පිටුපස ඇයගේ සැමියා මහේෂ් සිටි බව පසුව ඇය විසින් හෙළිකරන ලදී.

Abuse_maleපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු නවක වදයට ලක්වීම හේතුවෙන් ඉතා දරුණු ලෙස ‍රෝගාතුරව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
එම සිසුවාගේ මානසික තත්ත්වය ද එරම් යහපත් මට්ටමක නොමැති බැවින් ඔහු මේවන විට පේරාදෙණිය රෝහලේ මානසික රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගනී.

prew-cricketපාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ “කතානායක ක්‍රිකට් කුසලාන” තරඟය යනුවෙනි.

මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

stock-photo-sepang-malaysia-august-sri-lankan-team-lamborghini-exits-turn-at-the-merdeka-endurance-race-58852441ලැම්බෝගිනි,ඇස්ටන් මාර්ටින්,පොර්ෂ්කොළොඹට

රාත්‍රියේ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟයක් ප්‍රථම වතාවට රාජ්‍යය අනුග්‍රහය යටතේ මෙම මස 15 හා 16 පැවැත්වීමට නියමිතයි.

මෙය සංවිධානය කරනු ලබන්නේ යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් සංවිධාන දෙක එක්කාසු වීම මගිනි.

ඒ අනුව දෙසැම්බර් 16 වන දින අන්තර්ජාතික සංගීත උළෙලක් පැවැත්වීමට නියමිතයි.මෙම උළෙල සඳහා ශ්‍රීලංකා ක්‍රීඩා මෝටර රථ පදවන්න්නගේ සංගමය හා ක්‍රීඩා මෝටර්සයිකල් සංගමය සහය පලකොට ඇත.
ඔවුන්ගේ සාමාජිකයන් හැරුන විට විදෙස් මෝටර් රථ පදවන්නන් කිහිප දෙනෙක්ද මෙයට සහභාගී වීමට නියමිතයි.
ලංකාවේ සිටින එකම අන්තර්ජාතික රේසින් ශුරයා වන දිලන්ත මාලගමුව ඔහුගේ නවතම ලැම්බෝගිනි රථය සමගින් මෙම තරගයට සහභාගිවීමට නියමිතයි.

some-studentදෙමාපියෝත් තුවාල ලබා රෝහලේ පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උරණ වූ පිරිසක්‌ ඊයේ (02 වැනිදා) උදේ කළ පහරදීමකින් ඇඹිලිපිටිය කැටගල්ආර විදුහලේ සුසිලි සඳමාලි ශිෂ්‍යාව සහ ඇයගේ දෙමව්පියන් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු නවයක සුසිලී සඳමාලි නමැති දැරිය රුපියල් එක්‌දහස්‌ දෙසීයක වසරක මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයා මීට මාස හතරකට පමණ පෙර සිට එම දියණියගේ පාසල් ගමන තහනමකට ලක්‌කොට තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter