Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Tom Cruise Planning Mission Impossible 4ලොව පුරා ප‍්‍රසිද්ධ ත‍්‍රාසජනක චිත‍්‍රපට පෙළක් වන “මිෂන් ඉම්පොසිබල්” හි සිවුවන චිත‍්‍රපටිය 2012 දෙසැම්බර් මාසයේ දී තිරගත වීමට නියමිතය.

මෙම චිත‍්‍රපටිය “මිෂන් ඉම්පොසිබල් – ද ගෝස්ට් ප්‍රෝටොකොල්” ලෙස නම් කර ඇත.

මෙම චිත‍්‍රපටියේ ද ප‍්‍රධාන චරිතය වන ඊතන් හන්ට් ගේ චරිතයට ටොම් කෲස් විසින් යළිත් පණපොවනු ලබයි.

ඩුබායි, කැනඩාව හා චෙක් රාජ්‍යය වැනි රටවල් කිහිපයකම රූගතකර ඇති මෙම චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ බ‍්‍රැඞ් බර්ඞ් විසිනි.

street_car_232ජංගම ගණිකා ජාවාරමක යෙදී සිටි සුරූපී තරුණියන් 4 දෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් ගල්කිස්ස ටෙම්පලර් පාරේදී ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකාවන් සමඟ එම ජංගම ගණිකා මඩම පවත්වාගෙන ගිය පුද්ගලයා හා සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ලාබාල වයසේ සිටි මෙම තරුණියන් රුපියල් 4,000 සිට මිල ගණන් අය කරමින් ගණිකා වෘත්තියේ යෙදී ඇති අතර පොලිස් උපායදූතයෙකු යොදාගනිමින් පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මෙම ජංගම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය බව කියන සැකකරු රනජයගම වෛද්‍යපාරේ පදිංචි නීල් කුමාර නැමැත්තෙකි.

Chamalsha_Dewmini (3)පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ “අමන්දා” හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි, දියණියක ප‍්‍රසූතකර ඇතැයි වාර්තා වේ.

චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතා, මහත්  අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි.

අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි.

කෙසේ වුවද අමන්දා හි ප‍්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ.

චමල්ෂා දෙව්මිණි ‘සිරස කුමරිය’ රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිස ‘කිඳුරංගනා’ හි ‘නේත‍්‍රා’ චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.

ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් ගණන මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.සාමාජිකයින් මිලියන 173ක් සමඟ ඇමරිකාව පලමු ස්ථානයේ තිබෙන අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ මිලියන 39ක් සහිත ඉන්දුනීසියාවයි.

තුන්වන ස්ථානය ඉන්දියාව හිමිකරගන තිබෙන අතර සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 31ක්.

ශ්‍රීලංකාව මෙහි ශ්‍රේණිගතව ඇත්තේ 76 වන ස්ථානයටය.

ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් 66%ක් පිරිමින් වන අතර ගැගැණුන්ගේ ප්‍රමාණය 34%ක්.

ගුගල් විසින් මෑතකදී හදුන්වා ගුගල් ප්ලස් සමාජ ජාල වෙබ් අඩවියේද සාමාජිකයන් ගණන අතුරින් ලංකාව තුන්වන තැනට පත්ව තිබුනා.

දත්ත ඇතුලත් වාර්තාව 

ටෙලි නිළියන් අල්ලන්න
පොලීසියට සහාය වෙන්න

Prostitute Pictureගණිකා වෘත්තියේ යෙදෙන ටෙලිනාට්‍ය නිළියන් ගැන සෙවීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බව වාර්තා වෙයි’ පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ තම ප‍්‍රදේශයේ හෝ ඒ අවට සිදුකරන ගණිකා ව්‍යාපාර හා ඒවාට සහාය දක්වන පිරිස් සිටීනම් පොලීසියට දැනුම්දෙන ලෙසයි’ ඒසේම ඔවුන්ගේ රහස්‍යභාවය සුරකින බවටද පොලීසිය දැනුම් දෙයි’
පසුගිය දිනවල ගණිකා වෘත්තියේ නියැළී අත් අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනා හා තැරැුව්කරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ’
සාවිත‍්‍රී මැඩම් නම් කාන්තාවකගේ හා ප‍්‍රසිද්ධ නිළියන් තිදෙනෙකුගේ උපදෙස් පරිදි තවත් නිළියන් 20ක් පමණ ගණිකා වෘත්තියේ යෙදෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වෙයි’ එසේම එයට සහායදීමට පිරිමි තැරැුව්කරුවන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තා වෙයි’ මෙම නිළියන් ඉතා ඉහළ පෙළේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ සේවාව ලබා දෙන බවද දැනගන්නට ලැබේ’

චන්නගේ කල්පාන්තේ සිහිනයක් ඉවරයි

Channa Pereraචිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරාගේ කල්පාන්ත සිහිනයක් නම් අලූත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් වී ඇති බව වාර්තා වෙයි. චන්න අන්ජලිකා චිත‍්‍රපටයෙන් සිංහල සිනමාවට ඉන්දියානු නිළියක් හඳුන්වා දුන්නේය. ඒ පූජා උමාශංකර්ය. චන්නගේ මෙම කල්පාන්තයේ සිහිනයක් චිත‍්‍රපටයෙන් නැවතත් ඉන්දියානු නිළියක් හඳුන්වදෙනු ලබයි. ඇය වයිත‍්‍රා චන්ද්‍රනාත්ය. මේ වන විට රූගත කිරීම් අවසන් කර ඇති මෙම චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකරන බවද වාර්තා වෙයි.

Channa Perera-Kalpanthe Sihinayak

ප්‍රFacialමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
රූපලාවන්‍යාගාරයකින්ල රූපලාවන්‍ය කටයුත්තක් කිරීමෙන් පසු මුහුණ විකෘති වූ බව සඳහන් කරමින් කාන්තාවක් විසින් එම රූපලාවන්‍යාගාරයට එරෙහිව කර තිබූ පැමිණිලක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය ඊයේ:26* කොළඔ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා හමුවට කරුණු ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල මගින් 2010 දෙසැම්බර් 24 වැනිදා කිරුළපනේ හයිලෙවල් පාරේ පිහිටි රූපලාවන්‍යාගාරයකින් තමාගේ මුහුණ ක්ලීනප් කිරීමෙන් අනතුරුව මුහුණ රතුවී වෙනස්වූ බවත් පසුව තුවාල ඇති වි විකෘති වූ බවත් පැමිණිලිකාරිය සඳහන් කර තිබේ.

වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා කියා සිටියේ රූපලාවන්‍යය කටයුතු සහ විලවුන් උපකරණ ප‍්‍රමිතිගත කිරීමට තවදුරටත් නීති දැඩි කිරීම සූදුසු බවයි.

මාර්කට් එක හදාගන්න රඟපාන්න එන්නේ
                       ඕෂධී හේවාමද්දුම
  අපි නම හදාගත්තේ විශාල කැපකිරීමක් කරලා
                     අනර්කලී ආකර්ෂා
රඟපාන්න එනවා ගණිකා වෘත්තිය ජනප‍්‍රිය කරගන්න
                     සේමිණී ඉද්දමල්ගොඩ
ප‍්‍රවීණ ජනප‍්‍රිය කිව්වම පාඨක අවධානය වැඩියි
                     ශ‍්‍රියානි අමරසේන
නම ගම ජායාරූප පළ කරන්න
                      නයනා කුමාරි
පසුගිය දිනවල ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනෙක්ම ගණිකා වෘත්තියේ නිරතවීම නිසා අත්අඩංගුවට පත්විණි. ජනප‍්‍රිය ටෙලිනාට්‍යවල තමන් රඟපාන බවද ඔවුන් පවසා තිබුණි. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව ජනප‍්‍රිය මෙන්ම ප‍්‍රවීණ ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනෙක් සතිඅන්ත පුවත්පතකට දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

 ඕෂධී හේවාමද්දුම
Oshadi Hewamaddumaමාර්කට් එක හදාගන්න රඟපාන්න එන්නේ
කලාව තුළ වැඩකරන අපිවත් දන්නේ නෑ මේ අය කවුද කියලා. මමනම් කියන්නේ කරුණාකරලා ජනප‍්‍රියද ප‍්‍රවීණද කියන වචනේ පාවිච්චි
නොකර වැරැුද්දට දඬුවමක් විදියට නම හෙළි කරන්න. නම හෙළි කරපුවහම අපේ රටේ මිනිසුන් දන්නවා මේ කවුද කියලා.

අද කරන්නේ ජනප‍්‍රිය ටෙලිනාට්‍යක නමක් දාලා එහි රඟපාන අසවලා ගණිකා මඩමකදි හමු වුණා කියලා කියනවා. දැන් හැමෝම අරයාද මෙයාද කියලා හිතනවා. සමහර වෙලාවට හොඳ අය දෙස පවා බලන්නේ වැරදී කෝණයකින්. ඒ නිසා නම ප‍්‍රසිද්ධ කරන්න. කෙනෙකුට ලජ්ජාවක් තියෙනවානම් මෙහෙම දේවල් කරන්නේ නැහැනි. ගොඩක් වෙලාවට මේ අයගේ වෘත්තිය ගණිකා වෘත්තිය. මාර්කට් එක හදාගන්න ගණන වැඩි කරගන්න රඟපාන එනවා. ඒ එන්නෙත් දවසක දෙකක පොඩි කොටසකට. මෙහෙම නිළියක් කියලා අසුවුණාම ඒක කලාවේ ඉන්න අපට විශාල හානියක්. මම නම් ප‍්‍රවීණයන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම අහුවෙන අය ආයේ කලාවට වැද්දගන්න නැති විදියට ක‍්‍රමවේදයක් හදන්න කියන එක.

ෆේස්බුක් / චැට් සෙල්ලම් බලගෙනයි
මුදල් වෙනුවෙන් පුද්ගලින්ට අපහස කරන්නන් නීතියේ රැහැනට

crimescne-thumb-400xauto-5411 (1)තොරතුරු තාක්ෂණයේ ප‍්‍රචලිත වීමත් සමගම ශ‍්‍රී ලංකාව තුල පරිගණක අපරාද වැඩිවීමේ රැුල්ලක් දැකගත හැකිය. මෙම අපරාධ වල ස්වරුපය විවිදාකාරය. මෙය මිනීමැරුම් කප්පම් ඉල්ලීමේ සිට වෙබ් අඩවි මගින් මුදල් ඉපයීම සඳහා පුද්ගලින්ට අපහස කිරීම දක්වා විහිදේ. ෆෙස්බූක් හරහා නොයෙකුත් අපහස කිරීම් හා අපරාද වලට සම්බන්ද ශ‍්‍රී ලංකික කිහිප දෙනෙකුට ශ‍්‍රී ලංකාව තුලදී දඩුවම් ලබාදීම් කිහිපයක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය. එසේම වෙබ් අඩවියක පළවූ චයාරුපයක් පිළිබඳව නඩුවක් දැනටමත් විභාග වෙමින් පවතී. එසේම පසුගිය දිනක වාර්තා වූ තවත් සිද්දියක් නම් හසන්ත හෙට්ටිඅරච්චි මහතාට අපහස වන පරිදි එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතක් සම්බන්දයෙන් ඔහු නීතියම ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ප‍්‍රයිවට් බසය ගහගෙන ගිහින්
මෛත‍්‍රීපාල ඇමති සී ටී බී බස් එකේ

Maithripala Sirisenaමෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයා පසුගිය දිනක මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආරක්ෂකයන් නොමැතිව ලංගම බස් රථයකින් ගමන් කල පුවතක් දැනගන්නට ලැබේ. පසුගිය 22 දා  පෙ. ව. 6.30 ට පමණ ආරක්ෂකයන් හෝ පරිවාරකයන් කිසිවකු නැතිව තනිවම සිය නිවෙස අසල බස් නැවතුම වෙත පියනැග ඇති ඇමැතිවරයා පළමුව පැමිණි පෞද්ගලික බස් රථයට අත දිගු කළ ද එය පැත්තවත් නොබලා ගහගෙන ගොස් ඇත (එය රේස් එකක් වුවාට සැකයක් නැත). දෑත පිටුපසට බැඳගෙන තරමක් වේලා බස් නැවතුමෙහි රැුඳී සිට ඇති ඇමැතිවරයා ඊළඟට පැමිණි ලංගම බස් රථයට අත දිගු කර ඇත. බසය නතර කල පසු බසයට නැග ඇති ඔහු ඉඳ ගැනීමට අසුනක් නොවූයෙන් හිටගෙනම පොල්ල අල්ලාගෙන කොන්දොස්තර මහතාගෙන් ටිකට් පතක් ලබාගෙන ඇත. පසුව ඔහු හඳුනාගත් මගියෙකු අසුනක් ලබාදී ඇත.

ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ. ගැණුම්කරුවන් නෑ

swarnawahiniස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි. මෙම තත්වය මත මෙහි මුදල් ආයෝජනය කළ තැනැත්තන් නැවත මුදල් ඉල්ලා සිටීමත් නිසාවෙන් අදාළ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වී ඇතග ඵ් තත්වය මත ස්වර්ණවාහිනිය මිලියන 500 කට විකිණීමට තීරණය වී ඇති නමුත් කිසිවෙකු හෝ මේ දක්වා ලන්සු තැබීමට ඉදිරිපත් වී නොමැති බවද සඳහන්ය.
වෙළෙද දැන්වීම් වල උනන්දුව වර්ධනය නොවීමත් රජයේ නාලිකාවලට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලැබීමත් දිනෙන් දිනම අලුත් රෑපවාහිනී නාලිකාවන්ට බලපත්‍ර ලැබීමත් නිසාවෙන් බොහෝ පෞද්ගලික නාලිකාවන් පාඩු පිට පාඩු ලබමින් සිටින තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත.

අකුරන ඡුන්ද වලිය (වීඩියෝ)

akuඊයේ මහනුවර අකුරන ප‍්‍රදේශයේ සන්ධාන හා එජාප පාක්ෂිකයින් අතර කලහකාරී තත්වයක් හටගත්තා’
සන්ධාන කාර්යාලය අසල ප‍්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටි ආධාර කරුවන් අසලට පැමිණි එජාප ආධාර කරුවන් මෙම ගැටුම ඇරඹූ බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළා’
මෙම ගැටුම සිදුවූ අවස්ථාවේ ලබාගත් යූටියුබ් වීඩියෝ දර්ශනයක් පහත පලවෙනවා’

Udari Chamikaමගේ සැමියා ගොඩාක් හොඳයි
මට ප‍්‍රශ්න ආවත් එයා බැලූවේ මගේ පැත්තෙන්
එයා සති දෙකෙන් දෙකට ලංකාවට එනවා
මම ගොඩාක් පින් කරලා තියෙනවා
                    උදාරී චාමිකා


සංසලාගේ  චරිතයත් සමඟ මේ දිනවල වඩාත් ජනප‍්‍රිය වි සිටින උදාරී චාමිකා සිය සැමියා පිළිබඳව දක්වන අදහසුයි මේ.
මගේ සැමියා ගොඩාක් හොඳයි. මම ගොඩක් පින් කරලා තියෙනවා ඒ වගේ සැමියෙක් ලබන්න. මොකද මගේ හැම දෙයකදිම මගේ පිටුපසින් සිට මට ලොකු ධෛර්යයක් වුණා. මොන ප‍්‍රශ්න ආවත් එයා බැලූවේ මගේ පැත්තෙන්. එයා කොයිවෙලාවකවත් මට ඇඟිල්ල දික් කළේ නැහැ. ඒ පැත්තෙන් මම හරි වාසනාවන්තයි.
  මමයි සැමියයි දෙරටක ඉන්න එක සාර්ථක පවුල් ජීවිතයකට කොහෙත්ම බාධාවක් නොවෙයි. එයා සති දෙකෙන් දෙකට ලංකාවට එනවා. අපි දෙන්නාගේ අන්‍යෙන්‍ය අවබෝධය අනෙක් පවුල්වලටවඩා ගොඩාක් දියුණුයි කියලා මම හිතනවා.

2105MR_Kites_J 01ලැබු නිදහස ආරක්ෂා කර ගනිමින් රට ගොඩ නැගීමට එකග වන්නැයි, ජනාධිපතිවරයා අද යාපනය කයිට්ස්  ජනතාවට ආරාධනා කළේය.මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ, උතුරු වසන්තය උතුරේ ජනතාවටත් දරුවන්ටත් ප්‍රදේශයටත් වසන්තය උදාවීමක් බවයි. මෙය මෙරට රාජ්‍ය නායකයකු කයිට්ස් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව ද වේ. photos…

us-Sanga-150x102ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර ඊයේ (18 වැනිදා) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීෂියා බූටේනස්‌ මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ බව ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.මේ පිළිබඳව අදහස්‌ දැනගැනීම සඳහා සංගක්‌කාර සම්බන්ධ කර ගැනීමට “දිවයින” කළ සියලු උත්සාහ ව්‍යර්ථ විය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙක්‌ පැවැසුවේ තානාපති කටයුතු සම්බන්ධව තමනට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවය

Sangakkara-150x150යාපනය රෝහලේ පිළිකා වාට්ටුව ඉඳකිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ ප‍්‍රචාරක පෝස්ටරයකට ප‍්‍රදේශ කිහිපයකදී කළුතෙල් ගසා ඇති බව ‍ට වාර්තා වේ.මෙම පෝස්ටරයේ සිටින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ වර්තමාන නායක තිලකරත්න ඩිල්ෂාන්ය. එහි ඩිල්ෂාන්ගේ ඡායාරූපය ඉතිරි වී සංගාගේ ඡුායාරූපය සම්පූර්ණයෙන් වැසී යන ලෙස කළුතෙල් ගසා ඇත.

sri-lanka-moneyපළුදු හා විකෘති කිරීම් නිසා දිනකට ‍මුදල් නෝට්ටු ටොන් එකක් පමණ භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී සී.පී.ඒ. කරුණාතිලක මහතා පවසයි.විකෘති කෙරෙන මුදල් නෝට්ටු වෙනුවෙන් අලුතින් නෝට්ටු නිකුත් කිරීමට සිදුවීමෙන් රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

අද දිනයේ නිකුත් වූ නවතම සමීක්ෂණ වාර්තාවකින් කියවුනේ ශ්‍රීලංකාව රටවල් 60 ක් අතුරින් 59 වන තැන පසුවෙමින් දක්ෂතාවෙන් අඩුම රටක් ලෙස හදුනාගෙන ඇති බවයි.

මෙම සමීක්ෂණය සිදු කරනු ලැබුවේ හෙඩ්රික් සහ ස්ට්‍රගල් සමීක්ෂණ ආයතනය හා ඉකොනමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් ආයතනයි.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ 2011 වෙනුවෙන් හා 2015 දී සිදුවන වෙනසද පුරෝකථනය කරමින්.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ නිර්ණායක 7 ක් පදනම් කොට ගෙනයි 


  1. ජනවිකාශනය
  2. අනිවාර්යයෙන් ලැබිය යුතු අධ්‍යාපනයේ ගුණාත්මක බව
  3. විශ්ව විද්‍යයාල පද්ධතියේ ගුණාත්මක බව
  4. ශ්‍රම බලකායේ ගුණාත්මක බව
  5. ශ්‍රමිකයන්ගේ දක්ෂතා රඳවා තබන වැඩ පරිසරය
  6. සංචලතාවය හා ශ්‍රම වෙළඳපොලේ විවෘතබාවය
  7. දක්ෂතාව කෙරෙහි ආකර්ෂණය වන ලැදිකම
එම නිර්ණායක වේ.නියිජිරියාව ලයිස්තුවේ අවසන් තැනට පත්ව ඇත්තේ 60 වන තැන ලබා ගනිමිනි.

ඉන්දියාව 35 වන තැනද පකිස්තානය 57 වන තැනද පසු වනවා. 

සම්පුර්ණ වාර්තාව මෙතනින් 

ඔය කතාව සම්පුර්ණ බොරුවක්
දුලානිගේ නිරුවත ගැන දුලානි කතා කරයි.

උදයකාන්තගේ බහුභාර්යා දෙවන චිත්‍රපටියේ උඩුකය නිරුවත් දර්ශනයකට පෙනී සිටිමට දුලානිට ආරාධනාවක් ලැබු බව අපි මීට ඉහතදී පවසන ලදි. නමුත් අද දිවයින මීවිතට ඇය එම පුවත අසත්‍ය බව ප්‍රකාශ කර ඇත. එසේ ආරාධනාවක් ඇයට නොලැබුණු බව ඇය තවදුරටත් සදහන් කර ඇත.

ඒක සම්පුර්ණ අසත්‍ය කතාවක්. උදයකාන්ත කියන අධ්‍යක්ෂවරයා ම‍ට කොහෙත්ම එවැනි නිර්මාණයකට තියා ඡායාරූපයක් ගන්නවත් කතා කලේ නෑ. – දුලානි

අද ඉරිදා දිවයින පුවත් පතේ මිචිත අතිරේකයේ දුලානි අනුරාධා සමග කල සම්පුර්ණ කතාබහ මෙතැන


පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් මරණයට පත් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇති අතර 18 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව ද සඳහන්ය.
මාතලේ ‍සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් සහ හෙම්මාතගම සිට ඇඟලුම්‍ සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අද(16) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඡායාරූප සදහා


ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙක් ගණිකා වෘත්තියේ
යෙදවූවායැයි ලකීට රු: ලක්ෂයක් ඇප

වරද පිළිගත් නිළියකට රු: 2500ක දඩයක්

ජංගම දුරකථන ඔස්සේ ගනුදෙනු කරුවන් සහභාගි කරවාගෙන ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන පුද්ගලයකුට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ඊයේ (15) නියම කරන ලදී.
ඊයේ මේ නඩුව අධිකරණය හමුවේ කථා කළ අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනාගෙන් එක් සැකකාර කාන්තාවක් අදාළ චෝදනාවට වරද පිළිගත් බැවින් ඇයට රුපියල් දෙදහස් පන්සීයක දඩයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකාර ටෙලි නාට්‍ය නිළියට අදාළ චෝදනා විභාග කිරීම ලබන 22 වෙනිදාට කල් තැබීය.


වෙනස්‌ දුරකථන සම්බන්ධතා ජාල අතර ඇමතුම් ගැනීමේදී අයකරන ගාස්‌තු අඩු කිරීමට එම දුරකථන සමාගම්වලට ඉඩ සැලසෙන පරිදි නව නියමයක්‌ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. එම නව නියමය ඉකුත් 13 වැනිදා නිකුත් කර තිබේ.
දැනටමත් එම කොමිෂන් සභාව විසින් මේ අලුත් නියමය සියලුම දුරකථන සමාගම් වෙත දැනුම් දී ඇත.නව තීරණය අනුව කිසියම් දුරකථන සම්බන්ධතා ජාලයකින් බාහිර දුරකථන සම්බන්ධතා ජාලයකට ඇමතුම් ගැනීමේදී අයකරන ගාස්‌තු අඩු කිරීමට අවස්‌ථාව ලැබේ.
ඒ අනුව තත්ත්පරයට ගාස්‌තු අයකරන ක්‍රමයේදී විනාඩියක්‌ සඳහා මෙතෙක්‌ අයකළ රු. 2.50 ක ගාස්‌තුව රු. 2.00 දක්‌වා සහ විනාඩියකට ගාස්‌තු අයකරන ක්‍රමයේදී විනාඩියක්‌ සඳහා අයකරන රු. 2.00 ගාස්‌තුව රු. 1.50 දක්‌වා ද අඩු කිරීමට දුරකථන සමාගම්වලට අවස්‌ථාව උදා වේ.

පේ‍්‍රක්ෂකයින් මවිත කළ අසහාය ගායනය
සිරස සුපර් ස්ටාර් යනු ශ‍්‍රී ලංකාවට රියැලිටි කලාව හඳුන්වා දුන් ප‍්‍රථම වැඩසටහනයි. දැන් සෑම තැනකම රියැලිටි වැඩසටහන්ය. එහි ප‍්‍රථිපලයක් ලෙස පේ‍්‍රක්ෂකයින්ට රියැලිටි ඉස්මුරුත්තා වී ඇත. බොහෝදෙනා සුපර්ස්ටාර් වන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයාගේ කැමැත්ත හෝ තොග ගණනට එස් එම් එස් යැවිය හැකි යන්ත‍්‍රවලට පින්සිදු වන්නටය.

්‍යැිය්බ ඨ්ප්ටැ
           බොහෝවිට ලැබෙන එස් එම් එස් ප‍්‍රමාණයද තම උපන් ප‍්‍රදේශය හා එහි සිටින තරඟකරුවන් ප‍්‍රමාණය අනුව තීරණය වේ. එසේ බලන කළ මෙය තලූ මරමින් රස විඳින මායාවකි. මෙම තරඟයේ තරඟකරුවන් ඉවත්වන ආකාරයෙන් මෙය මනාව පැහැදිලි වෙයි.
         තත්ත්වය මෙසේ වුවත් ඊයේ දිනයේ සුපර් ස්ටාර් වේදිකාවේ තිසර චානක විසින් ඉදිරිපත් කරන ලද ගායනය විනිශ්චය මණ්ඩලය , වාදක මණ්ඩලය හා පේ‍්‍රක්ෂකයින් අමන්දානන්දයට පත් කළේය. මෙහිදී විනිශ්චය මණ්ඩලයේ සංගීත ඥානයෙන් උසස් තැනක සිටින හේෂාන් ගමගේ ප‍්‍රකාශ කර සිටියේ තමා මෙම ගායනය ඉදිරිපත් කළේනම් මෙතරම් සාර්ථක වන්නට ඉඩ නොතිබුණ බවයි.

ඔයසි්ර් ක්‍ය්බ්න්

       සිරස සුපර් ස්ටාර් ජෙනරේෂන් 4 වැඩසටහන තුළදී ප‍්‍රථම වතාවට සියලූ දෙනාම නැගිට ආචාර කිරීමට තරම් එය විශිෂ්ට ගායනයක් විය. කමකට නැති සීනිබෝල සුපර් ස්ටාර් කෙනෙක් බිහිකිරීමට වඩා මධු මාධව කිවූ පරිදි මෙවැනි අයෙකුට එස් එම් එස් එකක් යවා ධෛර්යමත් කිරීම පව් නොවන ක‍්‍රියාවකි.

ඇමති බැසිල් කෝවිල් යයි


ඊයේ දිනයේ (13)  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නල්ලූර් කන්දසාමි කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වී ඇති බව වාර්තා වෙයි. ජනතාවට සෘජු ආදායම් ලබා ගත හැකි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සඳහා එතුමා යාපනයට ගිය අවස්ථාවේ මෙසේ නල්ලූර් කෝවිලේ විශේෂ පූජාවට සහභාවී ඇත්තේ.


ඡුායාරූපය දිණමිණ



ඔබටත් ගුගල් ප්ලස් වෙත එකතුවීමට අවශ්‍ය නම් ඔබේ ජි -මේල් ලිපිනය info@janadhipathi.com වෙත යොමු කරන්න 

ගණිකාවන් නිළියන් වූ බවයි



නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබුන පුවත අලූත් කරමින් නැවතත් නිළියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධි දාමය නිරීක්ෂණය කරන්නෙකුට නිතැතින්ම පැනනගින ප‍්‍රශ්නය නම් අලූත්ම නැඹුරුව අනුව නිළියන් ගණිකා වෘත්තියේ යෙදෙනවාද එසේත් නැත්නම් ගණිකාවන් නිළි වෘත්තියට පැමිණ ඇද්ද යන්නයි.
පසුගිය සතියේ අත්අඩංගුවට ගත් නිලියන් දෙදෙනාගෙන් ලද තොරතුරු අනුව ස්වර්ණා රත්නායක සහ කාංචනා ජයරාම් යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 45 හැවිරිදි ස්වර්ණා රත්නායක කඩුවෙල හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අමන්දා, වසුදා, වීදුරු මල්, සයුරු තෙර, නිම් තෙර, ඉසුරු සොයා වැනි ටෙලිනාට්‍ය වලට හා චිත‍්‍රපට කීපයකටද රංගන දායකත්වය සපයා ඇත. ඇය රු. 5000 ක මුදලක් අයකර ඇති බවද පැවසේ.
 
අත්අඩංගුවට පත් අනෙක් නිළිය කාංචනා ජයරාම් වන අතර ඇය ඉරට උඩින්, ගැහැණු ළමයි, සරා, මිලා, හිරුමලී වැනි ටෙලිනාට්‍ය වලටද උකුසු ඇස, සහ ීඇැඑ ්බටැක යන ච්ත‍්‍රපට වලටද දායකත්වය ලබාදී ඇති අතර රු. 10000 කට විකිණි ඇතිබවද දැනගන්නට ලැබේ.

මෑත කාලයේ ලෝකය පුරා ඉමහත් ජනප‍්‍රියත්වයක් මෙන්ම කාගේත් කතා බහට ලක් වූ නිරූපණ ශිල්පිණියක් නම් ඒ ඉන්දියාවේ පූනම් පාන්ඬේය. පසුගිය ඇය විසින් ඇයගේ ෆේස්බුක් හා ට්විටර් වෙබ් අඩවිවලට එක් කරන ලද වීඩියෝ පට දෙකක් නිසා ඇය තවත් ජනප‍්‍රිය වී ඇති බව ඊ ගොසිප් වෙතට දැනගන්නට ලැබේ. එක් වීඩියෝ පටයක පූනම් ඇඳ සිටින ඇඳුම් ඇය විසින්ම එකින් එක ඉවත් කරනු දැක ගත හැකිය.
              මෙම වීඩියෝව නැරඹූ පේ‍්‍රක්ෂකයින් පවසන්නේ වෙනත් කතාවකි. එනම් එම වීඩියෝ පටයෙන් තමන්ගේ බලාපොරොත්තු කඩ කළ බවයි.
      පසු ගිය ලෝක කුසලාන තරඟාවලය අතරතුරදී පූනම් පාණ්ඬේ විසින් පවසා තිබුණේ ඉන්දියාව ලෝක ක‍්‍රිකට් කිරුළ ලබා ගතහොත් ඉන්දියානු කණ්ඩායම ඉදිරියේ ඇය නිරුවත් වන බවයි. කෙසේ වෙතත් ඇයගේ මෙම ප‍්‍රකාශය ඉන්දියාව තුළ පමණක් නොව මුළු ලෝකය පුරාම ලැවු ගින්නක් සේ පැතිර ගියේය. එසේම බොහෝ පේ‍්‍රක්ෂකයින් නොයිවසිල්ලෙන් බලා සිටියේ ඇය නිරුවත් වන දිනය එළඹෙන තෙක්ය. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ඇතැම් පිරිස් ඇයගේ මෙම ක‍්‍රියාව දැඩි විවේචනයට ලක් කළේය.
            අවසානයේ ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු පූනම් පාන්ඬේ අතුරුදහන් වූ බවයි වාර්තා වන්නේ.


2018 පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තරඟ වදින ශ්‍රීලංකාව කෙසේ හෝ එය යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා හම්බන්තොට ප්‍රදේශයේ විශාල ක්‍රීඩා ගම්මානයක් සහ ගුවන්තොටුපලක් ඉදිරිකිරීමට සැලසුම්කර ඇත.

මෙම ක්‍රීඩා ගම්මානයේ කටයුතු දැනටමත් පටන්ගෙන ඇති අතර එහි ඉදිකිරීම් වල ප්‍රතිපලයක් ලෙස ඉදික්රිමින් පවතින ක්‍රීඩා ගම්මානයේ මායිම් වල වෙසන වන අලි 200 ක් පමණ ඔවුන් වාසය කර ස්ථානයෙන් කිලෝමීටර් 60 ක් පමණ එපිටින් ඇති වෙහෙරගල ප්‍රදේශයට ගෙන ගොස් දැමීමට සැලසුම් කර ඇත.

සිංහල භාෂාව හා ඉතිහාසය පිලිබඳ ප්‍රවීනයෙකු වන ජැක්සන් ඇන්තනි පසුගිය දිනවල් කල් ගෙවුයේ ඕස්ට්‍රේලියාවේය.

නමුත් මේ දිනවල ඔහුගේ නම නිතරම කියවුනේ දුටුගැමුණු හා ජනපති අතර ඇති නව නෑදෑකම  පිලිබඳ ඔහුගේ සොයාගැනීමත් සමගයි.

ජැක්සන් ඇන්තනි සිය පවුලත් එක්කම ගිය ඕස්ට්‍රේලියා සංචාරයේදී තැන් තැන් වල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සංවිධානය කල උත්සව වලට සහභාගී වීමටත් ඔහු අමතක කලේ නැහැ.

පසුගිය සෙනසුරාදා (02) දවසක ඇඩ්ලෙඩ් වල වෙසෙන ශ්‍රීලාංකිකයන් විසින් සංවිධානය කරපු උත්සවයකටත් ජැක්සන් සහභාගිවුණා.ශ්‍රී ලාංකිකයන් 500 කට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වුනා.

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යය මර්වින් සිල්වා ගේ පුතු වන මාලක සිල්වා කොල්ලුපිටියේ ගණිකාවන සපයන ආයතනයක සිටින රුසියානු ගණිකාවකට වශී වී ඇතැයි වාර්තා වේ.

මාලක සිල්වා නිරන්තරයෙන් ගොස් අදාළ කාන්තාවගේ පහස ලබාගන්න අතර එම කාන්තාව කෙරෙහි විශේෂ ඇල්මක් ඔහු දක්වා ඇත.

පසුගිය දිනකදී තම ගණිකා පෙම්වතිය බැලීමට කොල්ලුපිටියේ අදාළ ආයතනයට ගිය මාලකට දැනගැනීමට ලැබී ඇත්තේ වෙනත් ගනදෙනුකරුවෙකු එම කාන්තාවගේ පහස ලබමින් සිටින බවය.
එයින් කෝපයට පත් ඇමති පුතා එම තරුණිය තමාට ලබාදෙන මෙන් කෑ ගසා ඉල්ලා ඇත.

කළුතර වෙරළේ නිරුවත් වෙරළ තීරයක්!

prew_kalutharaයෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා. 
එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.
මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තයප්‍රවර්ධනය කිරීම යනුවෙනි.

නිපුණි විවාහයට සැරසෙයි

Nipuni Preksha Mendisජනප්‍රිය මෙන්ම දක්ෂ රංඟන ශිල්පීන් දෙදෙනෙකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු දෙපළගේ වැඩිමල් දියණිය වන නිපුණි ප්‍රේක්ෂා මෙන්ඩිස් ලඟදීම විවාහ දිවියට ඇතුළත් වීමට යන බව වාර්තා වෙයි. මෙසේ ඇය හා අතිනත ගැනීමට සැරසෙන්නේ අමන්ද පෙරේරාය. ඔහු එංගලන්තයේ සරසවියක ඉංජිනේරු අංශයෙන් උපාධිය හදාරමින් සිටින ශිෂ්‍යයකු බව වාර්තා වෙයි.

          බම්බලපිටිය ශ=ද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හැදෑරීමට වරම් ලබා තිබේ. මේ වන විට නිපුණි ඉන්දියාවේ බැංගලෝර්හි මවුන්ට් කාමෙල් සරසවියෙන් ඇඟළුම් මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී.
අධ්‍යාපනය හදාරන අතරතුර ඇය ටෙලි නිර්මාණයකට රංඟනයෙන්ද දායක වූවාය. ඒ සංජය නිර්මාල්ගේ රකුන්සැරය ටෙලි නිර්මාණයෙනි. එහි ඇය කුවේණිගේ චරිතය නිරූපණය කරන්නීය.

සා/පෙළ අසමත් නම් මුතුහෙට්ටිගම හමුවන්න

Nishantha Muthuhettigamaසාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් උසස් පෙළ හැදෑරීමට සමත් වන්නේ සීමිත පිරිසකි. එයිනුත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන්නේ ඉතා සුළු පිරිසකි. කෙසේ වෙතත් මින් පසු සාමාන්‍ය පෙළ විභාගය අසමත් වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
                 ඕ ලෙවල් ෆේල් වෙන කිසිම දරුවෙක් කොහේවත් යවන්න එපා. මං හම්බවෙන්න එන්න. අපේ හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මැතිතුමා වෘත්තීය පුහුණු ඇමති හිටපු. වෘත්තීය පුහුණුවක් දීලා උසස්පෙළ ගන්න අවුරුදු දෙකක් තුනක් ගතවෙනවා. ඕලෙවල් ෆේල් වෙච්ච කෙනා එවන්න. මම අවුරුදු දෙකෙන් පුහුණුව දීලා ජොබ් එකකටත් දාලා දෙනවා. පුහුණුවට සල්ලි දෙන්නෙත් මම. ඕලෙවල් ෆේල් වෙන දරුවො තමයි රටේ වැඩ කරන්නේ.

මිලා හි පූජනී අත්අඩංගුවට
poojaniගණිකා නිවසක් පවත්වාගෙන යෑමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය නිළිය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන මිලා නාට්‍යයේ පූජනීගේ චරිතයට පණ පොවන අනුෂ්කා සොනාලී සායක්කාර බව දැනගන්නට ලැබේ.  ඊයේ දින ඇයත් සමඟ තවත් පිරිමියෙක් සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට පත් වී තිබේ

නුගේගොඩ පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නුගේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ගැනුම්කරුවකු ලෙසින් දුරකථන ඇමතුමක් ලබාදී ගණිකා ජාවාරම සිදුවන ස්ථානයටපැමිණ ඇති අතර  එම අවස්ථාවේදී රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ මේ නිළියද තවත් එක් කාන්තාවක් සමඟ නිළියගේ මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

අනුෂ්කා සොනාලි ගේ මහරගම පදිංචිකාරියක් වන අතර ඇයගේ වයස අවරුදු 28 කි.ඇය ගනදෙනුකරුවන් සොයාගන්නේ දුරකතනයෙන් වන අතර සියලුම ගනදෙනුකටයුතු සිදු කරන්නේ නිළියගේ මෝටර් රථය තුල සිටය.

එස් එල් පී එල් කල්යයි

SLPL Cricket

එස් එල් පී එල් කල්යයි

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට හා විවේචනවලට ලක්වෙමින් මේ මස 19 වැනිදා ආරම්භ කිරීමට තිබූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2012 අගෝස්තු මාසය දක්වා කල් දමා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියානු ක්‍රීඩකයින් සහභාගී නොවීම හා විදෙස් ක්‍රීඩකයින් සහභාගීවීම අවම මට්ටමක පැවතීම මෙයට හේතු වී තිඛෙන බවයි දැනගන්නට ලැඛෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අර්බුදයකට ලක්ව සිටින නිසා විදේශීය ක්‍රීඩකයින් ඉල්ලා ඇති මුදල් ගෙවීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් මෙම තරඟාවලිය දේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිඛෙන බවයි වාර්තා වන්නේ.

පබාගෙන් දික්කසාද නඩුවක්
සැමියාගෙන් මිලියන 20ක වන්දියක් ඉල්ලයි

Upeksha and Maheshජනප්‍රිය නිළි හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී විසින් සිය සැමියාගෙන් දික්කසාද වීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති බව වාර්තා වෙයි. මෙසේ ඇය නඩු පවරා ඇත්තේ වලවේගමගේ මහේෂ් චාමින්ද නැමැත්තාටය. එසේම සැමියා මාසිකව රුපියල් ලක්ෂ 4ක පමණ අදායමක් ලබන බැවින් ඔහුගෙන් තමාට රුපියල් මිලියන 20ක වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ල ඇති බවද සඳහන්ය.

උපේක්ෂා හා මහේෂ් මීට මාස කිහිපයකට පෙර ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් දෙපසට වී සිටී.

prew_youthYOUTH එෆ්.එම් සහ YOUR එෆ්.එම් හි ප්‍රධාන විධායක නිලධාරීයා ලෙසින් කටයුතු කරන නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුට විරුද්ධව ඔහුගේ බිරිඳ විසින් දික්කසාද නඩුවක් පවරා ඇත. 
මේ දිනවල එම නඩුව නඩු අංක 59642/11 යටතේ ගල්කිස්ස උසාවියේ විභාග වෙමින් පවතී.
නරේන්ද්‍ර කුරුප්පුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වන්නේ සිය බිරිඳගේ නිරුවත් ජායාරුප සහ වීඩියෝපට යොදාගනිමින් ඇයව අපකීර්තියට පත්කිරීමට උත්සාහ ගැනීමයි.
මෙම චෝදනාවේ බරපතලකම නිසාවෙන්ම පොලිසිය මගහරිමින් සිටින නරේන්ද්‍ර කුරුප්පු මේ වන විට පෞද්ගලික රෝහලක නතර වී සිටිනවා.
එම නිසාවෙන්ම පසුගිය මාසයේ 29 වනදා පැවති යුත් එෆ්.එම් දෙවන සංවත්සරයට සහභාගිවීමටද ඔහුට හැකි වුනේ නැහැ.

prew_saliya-ranjan (1)ගැටුම වෙලා ටිකක් කල්-ඊට පස්සෙත් සාලිය එක්ක වැඩ කරා 
රන්ජන් - සාලිය ඩාන්ස් ස්ටාර් ඩාන්ස් ගැටුම පිළිබඳව අද (06) ලක්බිම පුවත්පතට රන්ජන් රාමනායක අදහස් පලකර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම ලිපියෙන් කොටසකි.

ස්වර්ණවාහිනී කියන ආයතනය මට ගොඩක් උදව් කරලා තියෙනවා.ඇත්තටම ඔවුන් කල වැඩසටහන් බොහොමයකදිම මාව ශිල්පියෙක් විදියට සම්බන්ධ කරගත්තා.
මේ වැඩසටහන කරන්න කලිනුත් ඔවුන්ගේ අදහස තිබුනේ මාව නිවේදකයාහැටියට යොදාගන්න.නමුත් මට තිබුන කාර්යබහුලත්වයත් එක්ක මුල පටන් නිවේදක කටයුතු බාරගත්තේ නෑ.
පසුගිය දවසේ සාලිය තරඟයට සහභාගී නොවී සිටියා.ඔය කාලේ බුද්ධික කුලසේකර යෝජනා කරා මට නිවේදන කටයුතු කරන්න කියලා.ඔහුගේ ප්‍රබල ඉල්ලීම අහක දාන බැරි නිසා තමයි මේ වැඩසටහනට නිවේදකයෙක් විදියට එකතු උනේ.

mervin_silvaඇමති මර්වින් සිල්වා කැබිනට් අමාත්‍ය කෙනෙකු වුවත් මෙතෙක් කල් කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබුනේ නැත.පසුගිය දා මර්වින් අමාත්‍යවරයා හා හා පුරා කියා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ඒ තමන්ගේ අමාත්‍යංශය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට අවසර ඉල්ලමිනි.යෝජිත නව ගොඩනැගිල්ලේ මාසික කුලිය ලක්ෂ 7.5 වේ.

kumar-sangakkaraක‍්‍රිකට් කී‍්‍රඩාවේ තිඹිරිගෙය ලෙස සැලකෙන ලන්ඩනයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගනයේ කී‍්‍රඩාගාරයේදී   ශ‍්‍රී ලංකා පිළේ හිටපු නායක කුමාර් සංගක්කාර එම්.සී.සී. ආරාධිත ක‍්‍රිකට් දේශනයට ඊයේ (05) සහභාගී වුණා. මෙතෙක් එම දේශනය පැවැත්වූ ළාබාලම කී‍්‍රඩකයා වන කුමාර් සංගක්කාර මෙරට ක‍්‍රිකට් ඉතිහාසය පිළිබඳව මෙන්ම මෑත කාලීන ප‍්‍රවණතා පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා.

පැයක් පුරා පැවති දේශනයේදී ශ‍්‍රී ලංකා පිළේ හිටපු නායකයා අවධාරණය කළේ, තිස් වසරක යුද්ධය නිමාවෙන් පසු මෙරට සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රිකට් කී‍්‍රඩාවට කාර්යභාරයක් පැවරී ඇති බවයි. එහෙත්, මෙරට ක‍්‍රිකට් පරිපාලනය දූෂණට පිටුදැකිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. ඒ සඳහා ක‍්‍රිකට් පරිපාලනය බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් වියයුතු බව සංගක්කාර කියා සිටියා.

motherඅවුරුදු 14 ක බාල වයස්‌කාර දැරියක්‌ ළමා මවක්‌ වී ඇතැයිද ඇයට මාස 10 ක දැරියක්‌ සිටින බවද කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කොට්‌ඨාස කාර්යාංශය කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සුනාමියෙන් අවතැන්වී සිටි තම දැරිය දැන් සුනාමි නිවසක වෙසෙන අතර ඇය සමඟ පෙම් සබඳතාවය පැවැත්වූ තරුණයා ඇයට හොඳින් සලකන බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

01-150x150විකීරණ මගින් නිල් පැහැ ගැන්වූ වීදුරු කැබැල්ලක් නිල් මැණිකක් බව අඟවා රුපියල් කෝටියකට විකිණීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 15ක අත්තිකාරමක් ගත් දෙදෙනකු සොයා ගැනීමට අනුරාධපුර පොලිසිය වෙහෙසෙයි. කැරට් 289ක් පමණ බරැති මේ වීදුරු කෑල්ල මිලට ගෙන ඇත්තේ මාතලේ මැණික් ව්‍යාපාරිකයෙකි.

සම්පුර්ණ ඡායාරූප සදහා

Jacqueline Fernandezජැකොලයින්ට boot එක

ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙස ඔටුණු පළඳා පසුව බොලිවුඩ් සිනමාවට එක් වූ සුරූපී නිළි ජැකොලයින් ෆර්නෑන්ඩස් හා බහරේන් රටේ රජ කුමරෙක් වන ෂෙයික් හසන් බින් අතර තිබූ පෙම් සබඳතාවය බිඳ වැටී ඇති බව වාර්තා වෙයි. වසර දෙකක් පමණ ඔවුන් ආදරයෙන් සිටි බවත් වාර්තා වෙයි.
         බොහෝ නිළියන්ට වගේම ජැකොලයින් පිළිබදවත් නොයෙක් කට කතා පැතිර තිබේ. ඇයට එල්ල වන මෙම කටකතා හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් දුර දිග යාම නිසා දෙදෙනාම වෙන් වී ඇති බව දැනගන්නට ලැබේ.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter